අනේ ප්‍රොමිතියස්
හිඳින තැනක හිඳ
දැංවත් දුක් වෙනවද
කළ වැරදි වැඩේ ගැන
සියුස් ජාතක කල
ඒ අවජාතක පුතා නුඹ
පෙනෙනවද රඟ දැං
නුඹලාගෙ අවියෙන්
නුඹලාම
ඔච්චම් විඳින අපූරුව.......
හිඳින තැනක හිඳ
දැංවත් දුක් වෙනවද
කළ වැරදි වැඩේ ගැන
සියුස් ජාතක කල
ඒ අවජාතක පුතා නුඹ
පෙනෙනවද රඟ දැං
නුඹලාගෙ අවියෙන්
නුඹලාම
ඔච්චම් විඳින අපූරුව.......

කලින් වතාවකත් දුටු නිසා ක්ෂණිකව මතකයට ආවා... ග්‍රීක දේව කතා ගැන දැනුම ප්‍රයෝජනේට අරගෙන නරකද අපිට කියවන්න මොකුත් ලිවුවොත්......... අර පැටලිලි සහගත තැන් දිග ඇරගන්න ඒක උදව්වක් වේවි.....
ReplyDeleteආ.. ලියන්නම්කෝ ^_^
DeleteThis comment has been removed by the author.
ReplyDelete